දිවයිනටම බලපැවැත්වෙන පරිදි නිකුත් කරන ලද එක් සංචරණ සීමාවක් ලිහිල් කෙරේ.
ඒ අනුව ඊයේ නිකුත් කර තිබූ ලබන 31 වැනිදා තෙක් ක්‍රියාත්මක කඩ සාප්පු සංකීර්ණ වසා දැමීමේ සීමාව ලිහිල් වී ඇත.
මේ යටතේ කඩ සාප්පු සංකීර්ණයේ සිටිය හැකි ධාරිතාවෙන් 25%ක් පාරිභෝගිකයන්ට ඇතුළුවීමට අවසර ඇත.