හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා කොවිඩ් ආසාදිතව මියගොස් ඇති බව වාර්තා වේ.
ඔහු මියයන විට 65 හැවිරිදි වියේ පසුවිය.
ඒ මහතාට කොවිඩ් ආසාදිතවීමෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය.

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා කොවිඩ් ආසාදිතව මියගොස් ඇති බව වාර්තා වේ.
ඔහු මියයන විට 65 හැවිරිදි වියේ පසුවිය.
ඒ මහතාට කොවිඩ් ආසාදිතවීමෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.