රට පුරා සෑම දිස්ත්‍රික්කයකම අද (26) කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව දිස්ත්‍රික් 25 පුරාම මධ්‍යස්ථාන 438කදී අද එන්නත් ලබාදෙන අතර පහත ලැයිස්තුවේ දැක්වෙන්නේ අද දිනයේ දී එන්නත් ලබාදෙන මධ්‍යස්ථාන ය.
ශ්‍රී ලංකා යුද හමුදාව මගින් අද දිනයේ ක්‍රියාත්මක කරනු ලබන එන්නත් මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.



