2022 වසර සඳහා වන අයවැය තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීමෙන් වැඩි ඡන්ද 93කින් සංශෝධන සහිතව සම්මත වෙයි.
අයවැයට පක්ෂව ඡන්ද 157 ක් ලබා තිබුණි.
විපක්ෂව ලැබු ඡන්ද ගණන 64 කි.
පාර්ලිමේන්තුව යළි රැස්වෙන්නේ 2022 ජනවාරි 11 වැනි දින පෙරවරු 10 ට ය.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.