සංචාරකයන්ගේ පැමිණීම ගැන නවතම වාර්තාව පිටවෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉෂාර රත්නකාර

ඉකුත් අප්‍රේල් හා සැසදීමේදී 2019 වසරේ විදෙස් සංචාරකයන්ගේ පැමිණිම පහල ගොස් තිබෙන බව සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යා ලේඛන වාර්තා පෙන්වා දෙයි

2019 වසරේ දී මෙරටට පැමිණි සංචාරකයින්ගේ ප්‍රමාණයට 166,975 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. කෙසේවෙතත් 2018 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවට 180,429 ක සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇති අතර එම ප්‍රමාණය හා සැසඳීමේ දී මෙය 7.5% ක පහළ යාමක් ලෙසින් වාර්තා වේ.