තවත් කුකුළු ගොවිපළක් ගිනිගනී

Picture of අසංක

අසංක

පන්නල ප්‍රදේශයේ කුකුළු ගොවිපළක ඇති වූ ගින්නකින් කුකුළන් 3000ක් පමණ මිය ගොස් ඇතැයි වාර්තා වේ.

ගෑස් සිලින්ඩරයක් පිපිරී යාමෙන් ගින්න ඇතිවී ඇතැයි ද සඳහන් ය.