තවුහීඩ් ජමාත් සැකකරුවකු නිදහස් කරන්න පොලීසියට අල්ලස් දීලා

Picture of අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

අත්අඩංගුවේ පසුවන ජාතික තවුහීඩ් ජමාත් සංවිධානයේ සැකකරුවකු නිදහස් කිරීම සඳහා හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට අල්ලස් දීමට තැත්කළ අයෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ග්‍ර්න තිබේ.

ඔහු පොලිස් ස්ථානාධිපතිවරයාට රු. ලක්ෂ 5ක අල්ලසක් දීමට තැත් කර ඇත.