දහම් සිරිසේනගේ විවාහය හිල්ටන් හෝටලයේ

Picture of අසංක

අසංක

ඉෂාර රත්නකාර

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාගේ විවාහ මංගල උත්සවය කොළඹ හිල්ටන් හෝටලයේ දී හෙට පෙරවරුවේදී පැවැත්වීමට නියමිතය.

දහම් සිරිසේන මහතාගේ අතගන්නා මනාලිය වන්නේ ප්‍රසිද්ධ ව්‍යාපාරික එල්කාඩෝ සමූහ ව්‍යාපාරයේ හිමිකරු ඇතුළු රොහාන් වීරරත්න මහතාගේ දියණිය වන නිපුණි වීරරත්නයි.

මෙම විවාහ උත්සවය මීට පෙර කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වීමට සූදානම් කර තිබුණ ද පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් හෝටලය වසා දැමූ හෙයින් එම විවාහ උත්සවය කොළඹ හිල්ටන් හෝටලට වෙත මාරු කර තිබෙන බව වාර්තා වේ.