අරුන්දික තාවකාලිකව ඉල්ලා අස්වේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදුන් සිද්ධියට අදාළව නිසි පරීක්ෂණයක් සිදු වන තුරු තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසයි .

මේ අතර රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට ඇතුළු වී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා ඇතුළු 6 දෙනා මේ මස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙ

ඒ, ඔවුන් අද දහවල් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.