ගෑස් මිළ හා කිරි තේ මිළත් නගී !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

1

ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක මිල රුපියල් 4,199ක් සහ කිලෝග්‍රෑම් 05ක මිල රුපියල් 1680ක් දක්වා වැඩි කර ඇති බව අලෙවි නියෝජිතයින් සඳහන් කර සිටි

මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට කිරි තේ කෝප්පයක මිල රුපියල් 100ක් දක්වා ඉහළ දැමීමට ආපනශාලා හිමියන් තීරණය කර තිබෙ. ඒ කිරිපිටි මිල ඉහළ දැමීමට කිරිපිටි සමාගම් තීරණය කිරීමත් සමගය.