කොළඹ, මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ආසන්නයේ පැවති ජනතා විරෝධතාවකදී ඇතිවූ තත්වය මේ වනවිට පාලනය කර ඇති බව පොලිසිය පවසයි.
ඒ අනුව අදාළ ප්‍රදේශය මේ වනවිට සාමකාමී තත්වයක පවතින අතර ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.