මිරිහානේ උද්ඝෝෂණය පිටුපස අන්තවාදීන් පිරිසක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නුගේගොඩ, ජුබිලි කණුව අසළ උද්ඝෝෂණයක නිරත පිරිස අතර සිටි සංවිධානාත්මක අන්තවාදී පිරිසක් කළහකාරී ලෙස හැසිරෙමින් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කළ බව අනාවරණය වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම සම්පූර්ණ නිවේදනය මෙසේය.