මිරිහාන විරෝධයෙන් මිලියන 39ක් පාඩුයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මිරිහානේදී ඊයේ ඇතිවූ සිද්ධියෙන් .රජය දේපළවලට ගිනි ගිනිතැබීමෙන් සහ පහරදී අලාභානි කිරීමෙන් රුපියල් මිලියන 39ක අලාභයක් සිදුව ඇති බවට ගණන් බලා ඇති බව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ජේෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

මෙම සිද්ධියේදී පොලිස් බස් රථයකට, පොලිස් ජීප් රථයකට, පොලිස් යතුරුපැදි දෙකකට තබා විනාශ කර ඇති අතර , පොලිස් බස්රථ දෙහෙකට, විශේෂ කාර්ය බළකායේ බස්රථ දෙයකට., ඇතුළු රජය රජයේ දේපළ වලට පහර දීමෙන් මෙම අලාභය සිදුව ඇති බවද රෝහණ මහතා කියා සිටියේය .

මෙම සිද්ධියෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙකු ඇතුළු වූ පොලිසියේත් 24 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, 18 දෙනෙකු විශේෂ කාර්ය බලකායේ බවද හෙතෙම කියා සිටියේය.

ගෙන තුවාල ලැබූ පොලිස් නිලධාරීන් නව දෙනකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද හෙතෙම සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුව, අපරාධ කොට්ඨාශය, දකුණු අපරාධ කොට්ඨාශය , පරික්ෂණ ආරම්භ කර ඇති බවත් ද එම සඳහන් කළේය. ,