හෙට විදුලි කප්පාදුව පැය 8 1/2යි

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

හෙට දිනයේ අදියර 03ක් යටතේ දිවයිනේ සියලුම ප්‍රදේශ සඳහා පැය 8.5 ක විදුලි කප්පාදුවක් සිදු කිරිමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර සිටියි.

එම කාල සටහන පහතින්.