රටටම හදිසි නීතිය පැනවේ

Picture of අසංක

අසංක

දිවයින පුරා ඊයේ(01) සිට බලපැවැත්වෙන පරිදි හදිසි නීතිය පනවා තිබේ.

ජනාධිපති ගෝඨාභය මහතා විසින් මෙලෙස හදිසි නීතිය පැනවීමට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කර ඇත.

එම ගැසට් නිවේදනය පහත දැක්වේ.