පදනම් විරහිත මාධ්‍ය වාර්තා හෙළා දකිනවා – ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියානු රජය , එරට හමුදා ශ්‍රී ලංකාවට එවන බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අවධාරණය කර සිටී .

මෙවැනි වගකීම් විරහිත මාධ්‍ය වාර්තාකරණයන් හෙළා දකින බවද නිවේදනයක්අ නිකුත්ත කරමින්ර මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය අවධාරණය කර ඇත .

මෙවන් කටකතා පැතිරවීමෙන් වළකින ලෙස මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටීන බවද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉල්ලා සිටී .