ත්‍රස්තයන් කම්හලෙන් බඩු පැන්නූ බව හෙළිකළ සිවිල් ආරක්ෂක සභාපතිට පොලීසියෙන් තර්ජන

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

තවුහීඩ් ජමාත් සංවිධානයේ බෝම්බකරුවන්ට අයත් තඹ කර්මාන්තශාලාවේ භාණ්ඩ කන්ටේනර් 2ක් රහසේ පිටත් කොට ඇති බව හෙළිදරව් කළ සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපතිවරයාට ඉල්ලා අස්වන්නැයි තර්ජන එල්ල වී තිබේ.

මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඔහු ගෙන්වා තම අභිමතයට පිටින් කටයුතු කරන බව පවසා ඔහුට ධුරයෙන් ඉවත් වන්නැයි තර්ජනය කොට ඇත.

පොලිස් ස්ථානාධිපතිවරයා මෙලෙස තර්ජනය කර ඇත්තේ සභාපතිවරයා පොලීසියට ගෙන්වාගෙන ය.