මේ මාසයේ තවත් එන්නතක්

Picture of අසංක

අසංක

කොරෝනා වෛරසයට එරෙහි 4 වන එන්නත් මාත්‍රාව මේ මාසය තුළ ලබාදීමට පියවර ගන්නා බව නව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසා තිබේ.

මේ අතර කොවිඩ්-19 වැළැක්වීමේ පියවර යටතේ පනවා තිබූ මුඛ ආවරණ අනිවාර්ය කිරීමේ නීතිය පොදු ස්ථාන සඳහා ලිහිල් කළා සේම අද සිට ක්‍රියාත්මක වන පරිදි පරිශ්‍රයට ඇතුළු වන විට ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම අවශ්‍ය නොවන බවට ද සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා සිටී.

එමෙන්ම පොදු ස්ථානවලට ඇතුළු වවිිට පුද්ගලික තොරතුරු ලබා ගැනීම ද අවශ්‍ය නොවන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.