රාජ්‍ය ඇමතිවරු 24 දෙනෙක් ද අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ දිවුරුම් දී තිබේ.
පසුගියදා රාජ්‍ය අමාත්‍ය ධුර පිරිනැමුණු පියල් නිශාන්ත සහ ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන් එම ධුරවල අඛණ්ඩව කටයුතු කරනු ඇත.
අද දිවුරුම් දුන් නව රාජ්‍ය අමාත්‍යවරුන්ට අයත් අමාත්‍යාංශ පහත දැක්වේ.
