හලාවතට පොලිස් ඇඳිරි නීතිය

Picture of අසංක

අසංක

වහාම ක්‍රියාත්මක වන පරිදි හලාවත ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

හෙට පෙරවරු 6 දක්වා එය ක්‍රියාත්මකයි.

දෙපිරිසක් අතර වූ ගැටුමක් හේතුවෙන් මතුවූ අර්බුදයකාරී තත්ත්වය මැඩපැවැත්වීමට මෙම පියවර ගෙන ඇත.