ඡන්ද නාමලේඛන 15 සිට බෙදා හැරේ

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න
2019 ඡන්ද හිමි නාම ලේඛන නිවෙස් හිමියන් වෙත බෙදාහැරීම ලබන 15 වනදා ආරම්භ කිරීමට මැතිවරණ කොමිසම සැලසුම් කර ඇත.

ඒ අනුව සම්පූර්ණ කරන ලද ඡන්ද හිමි නාම ලේඛන යළි එකතු කිරිම ජුනි මස 6 වනදායින් පසුව සිදු කිරීමට නියමිතය.

එසේමආබාධ සහිත ඡන්ද දායකයින් සම්බන්ධයෙන් මෙවර විශේෂ අවධානයක් යොමු කර ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටී .