විශේෂ සංචාරයක් සදහා ජනපති චීනයට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

විශේෂ සංචාරයක් උදෙසා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා චීනය බලා අද (13)  උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර  ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.

ජනාධිපතිවරයා  ඇතුළු 27 දෙනෙකුගෙන් සමන්විත මෙම දූත පිරිස උදෑසන 7.35ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 302 දරණ ගුවන් යානයෙන් පිටත්ව ගියහ.