ශ්‍රාවස්තිපුර දී ඉන්ධන දුම්රියක් පීලිපනී

Picture of අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

උතුරු දුම්රිය මාර්ගයේ ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ දී ඉන්ධන දුම්රිය අද උදෑසන පීලිපැනීමකට ලක්ව තිබේ.

මෙලෙස පීලිපැන ඇත්තේ M9- 872 හා M4- 752 වර්ගයේ ඉන්ධන දුම්රිය ටැංකියක් හා මැදිරියකි.

පීලිපැනීමෙන් දුම්රිය මාර්ගයට ද හානි සිදුවී ඇති නමුත් දුම්රිය ධාවනයට බාධා වී නොමැති බව වාර්තා වේ.