වයඹ පළාතටම පොලිස් ඇඳිරි නීතිය

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

UPDATE 05.33PM

සමස්ත වයඹ පළාතටම නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පැනවේ.

රස්නායකපුර, කොබෙයිගනේ ප්‍රදේශවලටද මේ වන විට ඇදිරිනීතිය පනවා තිබේ.

ඊයේ රාත්‍රියේද මෙම ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පැනවිය.ඒ ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වයක් හේතුවෙනි.  ඒ අනුව අද උදෑසන 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවූ අතර පසුව ඉවත් කෙරිණි.