වැඩබලන ‌‌පොලිස්පතිට ව්‍යවස්ථා සභා අනුමැතිය

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රමේෂ් වරල්ලෙගම

කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෛන් අද (13) පස්වරුවේ රැස්වු ව්‍යවස්ථා සභාව වැඩබලන ‌පොලිස්පතිවරයා වශයෙන් චන්දන දීපාල් වික්‍රමරත්න මහතා පත්කිර තිබේ.

ජනාධිපති ‌‌මෛත්‍රිපාල සිරිසේන මහතා ‌යොමුකර තිබු නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ‌මෙසේ  අනුමැතිය දුන් බව කථානායක කාර්යාලය නිවේදනය කරයි.

ඒ අනුව ‌පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යැවීම තවදුරටත් ක්‍රියාත්මක වනු ඇත.