මධ්‍යම පළාතේ සියලු සුරා සැල් ආණ්ඩුකාර නියෝගයෙන් වසා දමයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මධ්‍යම පළාතේ සියලු සුරාසැල් වසා දමන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව නියෝග කර තිබෙනවා. ඒ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්නගේ ඉල්ලීමකට අනුවයි.

ඒ අනුව අද (14) පස්වරු 02 පමණ වනවිට මධ්‍යම පළාතේ මත්පැන් අලෙවිසැල් වසා දමා ඇති බව සදහන් වෙනවා.