දකුණු කොරියාවේ වෙසක් මංගල්ලය

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දකුණු කොරියාවේ වෙසක් උත්සවය පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් කොරියාවේ අග නුවර වූ සෝල් නුවර ඇතුළුව නගර කීපයකම සැදැහැවත් කොරියානු බෞද්ධයන්ගේ සහාභාගීත්වයෙන් පැවැත්වුනා. ඒ පිලිබදව කලම්බෝ එක්ස්ප්‍රස් වෙබ් අඩවියට ලැබුණු සේයා රූ පහතින්.