නීතිවිරෝධී පුපුරණද්‍රව්‍ය භාරදීමට තිබූ කාලය දීර්ඝ වේ

Picture of අසංක

අසංක

ඉෂාර රත්නකාර

නීතිවිරෝධී ලෙස ළඟ තබාගෙන ඇති පුපුරණද්‍රව්‍ය ළඟම ඇති පොලීසිය වෙත භාරදීමට තිබූ කාලය මැයි 20 වැනිදා තෙක් දීර්ඝ කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.

එලෙස ළඟ තබාගෙනඇති පුපුරණ ද්‍රව්‍ය ප්‍රජා පොලිස් කමිටු හරහා පොලීසියට භාරදීමට නැති බවත් ලබන 20 වැනිදාන් පසුව එම පුපුරණද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ආරම්භ කරන බවත් පොලිස් මූලස්ථානය සදහන් කරයි.