මඩකළපුවේ ඉදිවන විශ්ව විද්‍යාලය ගැන කෝප් කමිටුවෙන් පරීක්ෂණයක්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

මඩකලපුවේ ඉඳිවන ‘Batticaloa Campus Sri Lanka’ නම් විශ්වවිද්‍යාල පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව තීරණය කර ඇත.

එ අනුව , ලබන 21 වැනි දා අදාළ පාර්ශව කමිටුව හමුවට කැඳවීමටද කටයුතු යොදා ඇත.

මේ අතර අදාළ විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරෙන අධ්‍යයනයේ වාර්තාව ලබන මස මුල් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.