ලබන වසරේ අප්‍රේල් මස 15 වනදාට පෙර ප්‍රමාණවත් තරම් ගල් අගුරු නොලැබුණහොත් ලබන වසරේ ජූලි මාසය වන විට ඉතිහාසයේ දීර්ඝතම විදුලි කප්පාදුවට මුහුණපෑමට සිදුවිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අනතුරු අගවනවා.
Share now!