නන්දිකඩාල්හි ජනසංහාර දිනය මෙවර නෑ

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

උතුරේ දේශපාලන පක්ෂ හා සංවිධාන එක්ව මැයි 19 වැනිදාට නන්දිකඩාල් ප්‍රදේශයේ වෙනදාට ජනසංහාර දිනය ලෙස සිදු කරන සැමරුම මෙවර නොපැවැත්වෙන බව එම ප්‍රදේශයෙන් ලැබෙන් ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ වෙනුවට පහන් වැටි දල්වා මියගියවුන්ගේ දිනය නමින් සිහි කිරීමේ දිනයක් සංවිධානය කර තිබේ.


කතෝලික දේවස්ථානය, යුද හමුදාව සහ සිවිල් කමිටු එක්ව අදාල උත්සවයේ කටයුතු සිදුවේ.

මේ දක්වා ඊට දේශපාලන පක්ෂ ලෙස මැදිහත්වීමක් සිදුව නැති බව එම ආරංචි මාර්ග සදහන් කරයි.