අත්අඩංගුවට ගැනීමට ගිය ජනප්‍රිය ගායක මධුමාධව අරවින්ද මහතා සැඟවී ඇතැයි පොලීසිය පවසයි.
ඔහු සොයා පොලිස් කණඩායම් කිහිපයක් ගියද ඔහු හමුවී නැත.
එහෙත් මිනුවන්ගොඩ කළහකාරී සිද්ධිය අවස්ථාවේ ඊට සහභාගී වු වාහනය පෑලියගොඩ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.