රාජ්‍ය සේවකයන්ට රු. 2500ක මාසික දීමනාවක්

Picture of අසංක

අසංක

රාජ්‍ය සේවකයන්ට ලබන ජුලි 01 වැනිදා සිට රුපියල් 2500ක මාසික දීමනාව ගෙවීමේ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇතැයි මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනය මෙසේය.