මෑන් බුකර් සම්මානය ලබාගත් ප්‍රථම අරාබි කාන්ථාව

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අරාබි බසින් නවකතා ලියු ඕමානයේ කතුවරියක වන ජෝකා අල්හර්ති ට ‘මෑන් බුකර්’ අන්තර් ජාතික සාහිත්‍ය සම්මානය හිමිවී ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි

අරාබි බසින් නවකතා ලියන නවකතාකාරියකට මෙම සම්මානය හිමිවුණු පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි. හතලිස් හැවිරිදි ජෝකා අල්හර්ති විසින් රචනා කළ ‘සෙලෙස්ට්‍රිරයල් බොඩීස්’ නමැති නවකතාව වෙනුවෙන් ඇයට සම්මානය හිමිවිය.

මෙම නවකතාව ‘සෙලෙස්ට්‍රිරයල් බොඩීස්’ යනුවෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත්තේ මැරලින් බෘත් අතිනි.

(අල් ජසීරා)