රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග විවාදය 18 සහ 19

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඇමති රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව එළැඹෙන 18 හා 19 දා දෙදින තුළ විභාගයට ගැනීමට නියමිත බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

අද උදෑසන පැවති පක්ෂ නායක සාකච්ඡාවේදී මේ සමබන්ධයෙන් එකගතාවයකට පැමිණීමට පක්ෂ නායකයන්ට නොහැකි විය. කෙසේ වෙතත් එලඹෙන ජූනි 18 සහ 19 යන දෙදින තුල ඇමති රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය විවාදයට ගන්නා බව කතානායක තරු ජයසූරිය මහතා දැනුම් දුන්නා.