ජල ගාස්තුත් ඉහළට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

විදුලි ගාස්තු සංශෝධනයට සමාන්තරව ජල ගාස්තුව සංශෝධනය කිරීමට සිදුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඊට අදාළ සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇති බව මණ්ඩලය කියා සිටී.

ඒ අනුව ගාස්තු සංශෝධනය සිදුවන ආකාරය අමාත්‍ය මණ්ඩලය වෙත යොමුකොට අනුමැතියද ලබා ගැනීමෙන් පසු නව ගාස්තු ක‍්‍රමය ක‍්‍රියාවට නැංවීමට නියමිතය.