තද වැසි ඇදහැලේ ! ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වෙයි.

ඊයේ (29) රාත්‍රියේ ඇතිවූ තද සුළං සහ වැසි හේතුවෙන් ගස් කඩාවැටීම් වාර්තා වූ අතර ඉන් විදුලි රැහැන්වලට හානි සිදුවීමෙන් මෙම විදුලි බිඳවැටීම් සිදුවී ඇතැයි පැවසෙයි.