බිමල් රත්නායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බලය අයුතු ලෙස භාවිතා කරමින් රතු ලේබලයෙන් යුතු බහාලුම් රේගුවෙන් පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමට උපදෙස් ලබා දීමේ නීතිවිරෝධී ක්‍රියාව සිදු කල බිමල් රත්නායක අමාත්‍යවරයාට එරෙහිව විමර්ශනයක් සිදු කර නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කර මෙන් ඉල්ලා පිවිතුරු හෙළ උරුමය විසින් 2025.06.02 දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාර දෙන ලදී.

පිවිතුරු හෙළ උරුමය සංස්කෘතික කටයුතු ලේකම් ශිරන්ත ජයලත් මහතා විසින් මෙම පැමිණිල්ල ගොණු කරන ලද අතර පිවිතුරු හෙළ උරුමය කොළඹ දිසා සංවිධායකවරුන් පිරිසක්ද එම අවස්ථාවට එක්විය.

එම පැමිණිල්ලට අදාල ලිපිය පහත දැක්වේ –