ඉන්දු -ලංකා ගිවිසුම් ගැන, රජය තොරතුරු හෙළිනොකරන්නේ ඇයි ? BBC ආයතනය ප්‍රශ්න කරයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

තොරතුරු දැනගැනීමේ පනත යටතේ , නවතම ඉන්දු ලංකා ගිවිසුම් ගැන තොරතුරු ඉල්ලා සිටි නමුත් දින 23ක් පුරා රජයෙන් ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ‘BBC සිංහල’ සේවය චෝදනා කර ඇත . මෙලෙස තොරතුරු ලබානොදීම නඩු පැවරිය හැකි වරදක් බවද එම ආයතනය පෙන්වා දේ .

මේ පිළිබඳව ‘BBC සිංහල’ වෙබ් අඩෙවියට , එහි අමන්දිකා කුරේ මාධ්‍යවේදිනිය සැපයු ලිපිය පහත දැක්වේ –