වෙළඳ, වාණිජ, ආහාර සුරක්‍ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට එරෙහිව සිවිල් බුද්ධි පෙරමුණ අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ඒ, පසුගිය කාලසීමාවේ මෙරටට ලුණු ආනයනය කිරීමේ සිද්ධියට අදාළවයි.
එහිදී අදහස් දැක්වූ සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත මහතා.
