තායිලන්තයේ හිටපු අගමැති තක්සින් ෂිනවත්‍රාට වසරක සිර දඬුවම්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

තායිලන්තයේ හිටපු අගමැති තක්සින් ෂිනවත්‍රාට වසරක සිර දඬුවම් නියම කිරීමට එරට අධිකරණය විසින් තීන්දු කර තිබේ.

අග්‍රාමාත්‍යවරයාව සිටි කාලය තුළ සිය බලය අයුතු ලෙස භාවිතා කිරීමේ චෝදනාව මත මෙලෙස සිර දඬුවම් නියම කර ඇත.