ආපදාවට ලක්වූ විදෙස් සංචාරකයින් ගැන තොරතුරු දැනගන්නේ මෙහෙමයි –

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

උද්ගතව ඇති ආපදා තත්ත්වය හේතුවෙන් විදෙස් සංචාරකයින් වෙත තොරතුරු ලබාගැනීම සඳහා දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබේ.

ඇතැම් විදේශිකයින් අපහසුතාවයට පත්ව සිටිම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

අධ්‍යක්ෂ, පොලිස් සංචාරක කොට්ඨාසය
ජංගම දුරකථන අංකය    –    071 – 8591894

ස්ථානාධිපති, පොලිස් සංචාරක කොට්ඨාසය
ස්ථාවර දුරකථන අංකය    –    011 – 2421070
ජංගම දුරකථන අංකය    –    071 – 8591895

ස්ථානාධිපති, ගුවන්තොටුපල පොලිසිය
ස්ථාවර දුරකථන අංකය    –    011 – 2251475
ජංගම දුරකථන අංකය    –    071 – 8591640

ස්ථානාධිපති, ගුවන්තොටුපල සංචාරක පොලිසිය
ජංගම දුරකථන අංකය    –    071 – 8596057