2026 වසරේ මේ දක්වා ගෙවී ගිය කාලය තුල , වෙඩි තැබීම් සිද්ධි දහයක් සිදුව ඇති අතර ඉන් දස දෙනෙක් මිය ගොස් ඇති බව පොලිස් වාර්තා පෙන්වාදේ .
මෙම වෙඩි තැබීම් හේතුවෙන් තවටං 8 දෙනෙකු තුවාල ලබා ඇත .
2026 වසරේ ජනවාරි 01 දින සිට පෙබරවාරි මස 21 දක්වාවූ කාලය තුල මෙම වදී තැබීම් සිදුව ඇත .

