සංචාරක කර්මාන්තය ගොඩනැගීමට පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක්වූ හෝටල් හිමියනුත් ඇවිත්

Picture of අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මෙරට සංචාරක ක්ෂේත්‍රයට සිදුවූ බලපෑම හා එය යථා තත්වයට ගෙන ඒම පිලිබඳ විශේෂ කථිකාවක් අද පස්වරුවේ සංචාරක මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

එහිදී රැස්ව සිටි පිරිස ඉටිපන්දම් දල්වා විනාඩියක නිහඬතාවයකින් පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් ගෞරව දක්වන අයුරු ජයාරූපයේ වේ.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිශූ ගෝමස් මහතා මෙන්ම ප්‍රහාරයෙන් හානියට පත් සංචාරක හෝටල් වල ප්‍රධානීන්ද මීට එක්වීම විශේෂත්ය්වක් විය.