මෝදිගේ දෙවැනි පදවිප්‍රාප්තියට ජනපති අද යයි

Picture of අසංක

අසංක

ඉන්දීය මහමැතිවරණයෙන් දෙවන වරටත් ජයගත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදී මහතාගේ පදවි ප්‍රාප්ති උළෙලට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.

නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම උත්සයට සහභාගි වනු ඇත.