බදියුදීන් ඇතුළු පිරිසක් ඉවත් කරන්නැයි ඉල්ලා අතුරලියේ රතන හිමි උපවාසයක

Picture of අසංක

අසංක

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ උපවාසයක නිරත වේ.

ඒ මහනුවර ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට සිටයි.

රිෂාද් බදියුදීන්, එම්.එල්.ඒ.එම්. ආතාවුල්ලා, අසාත් සාලි යන අය එම ධූරවලින් ඉවත් කරන්නැයි ඉල්ලා උන්වහන්සේ මෙම උපවාසයේ නිරත වෙති.