ගොතටුව වෙඩිතැබීමකින් අයෙක් මරුට

Picture of අසංක

අසංක

ගොතටුව මුල්ලවත්ත පදිංකරුවෙකුට නාඳුනන තුවක්කුකරුවකු කළ වෙඩිතැබීමකින් මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි පුද්ගලයෙකි.

ඊයේ පස්වරු 5.45ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇත.