ශ්‍රී.ල.ප.නි.ප පො.ජ.පෙ අතර සන්ධානයකට සාකච්ඡා අදත්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අලුත් සන්ධානයකින් ඉදිරි ජනාධිපතිවරණයට හා ඉදිරි මැතිවරණ සදහා ඉදිරිපත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ අද  සාකච්ඡා ආරම්භ වුනා.

පුළුල් සන්ධානයක් ගොඩ නැගිම පිණිස ආරම්භ කල සාකච්ඡා වල පස්වැනි සාකච්ඡා වටයයි

මේ සාකච්ඡා උදෑසන 10 ට ඒ විපක්ෂ නායක කර්යාලේදි  ආරම්භ වූ සාකච්ඡාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහ ලේකම් දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සහ හිටපු මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස ඊට එක්ව සිටිනවා.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් සාකච්ඡුාවට එක්ව සිටින්නේ එහි සභාපති මහාචාර්ය ජී එල් පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත යන මහත්වරුන් මේ සදහා එක් වි සිටිනවා.