ටියුනීසියාවේ පොදු ආයතන, ස්ථානවල වහාම ක්රියාත්මක වන පරිදි නිජාබ් තහනම් කර තිබේ.
ඒ පසුගිය 27 වැනිදා එරට තුළ සිදුවූ ද්විත්ව මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර හේතුවෙන් මතුවූ ආරක්ෂක තත්ත්වය හේතුවෙනි.
එරට අගමැති යුසුෆ් ෂාහිඩ් මේ බව ඊයේ නිවේදනය කළේය.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.