මෙරට ඇමෙරිකානු තානාපතිනිය ඇගේ සුරතල් බලු පැටියා සමග ගත් ඡායාරූපයක් ට්විටර් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.
ඇගේ බලු පැටියා දැන් ශ්‍රී ලංකාව උගේ නිවහන ලෙස සිතන බවත්, තමන්ටද මේ වනවිට මේ රට ගැන එලෙසින්ම හැඟෙන බවත් තානාපතිනිය එහි සඳහන් කර තිබුණා.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.